බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් යුතු බවට එරට අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කල යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබෙනවා.
ඒ අනුව නව අගමැති විසින් ඉදිරිපත් කල පළමු යෝජනාව මෙලෙස පරාජයට පත්ව තිබෙන අතර එමෙන්ම මෙම යෝජනාව පරාජය වීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට ද අගමැතිවරයා ගෙන ආ යෝජනාව ද පරාජයට පත්ව තිබෙනවා.
මේ අනුව මහ මැතිවරණයක් ප්‍රතික්ෂේප කරන එරට විපක්ෂය පිලිබදව අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මැතිවරණයක් එපා කියන විපක්ෂය නායකවරයා එරට විපක්ෂ නායකවරයා බව එතුමා දුරටත් සදහන් කළා.