News Line| Off Air
Generic placeholder image

Sep
5

ලෝකයේ ඉන්න හිතෙන නගර දහය මෙන්න

3206 Views


ලෝකයේ ඉන්න හිතෙන නගර දහය මෙන්න

ලෝකය පුරා සමීක්ෂණයක් කරලා තියෙනවා 2019 වර්ෂයේ ජිවත් විමට සුදුසුම නගර සහ නුසුදුසුම නගර පිළිබදව.
මේ තියෙන්නේ 2019 වර්ශයේ ජිවත් වීම සදහා සුදුසුම නගර දහයයි.

1. ඔස්ට්‍රියාව – වියානා
2. මෙල්බර්න් – ඕස්ට්‍රේලියාව
3. සිඩ්නි – ඕස්ට්‍රේලියාව
4. ඔසාකා – ජපානය
5. කැල්ගරි – කැනඩාව
6. වැන්කුවර් – කැනඩාව
7. ටොරොන්ටෝ – කැනඩාව
7. ටෝකියෝ – ජපානයේ
9. කෝපන්හේගන් – ඩෙන්මාර්කය
10. ඇඩිලේඩ් – ඕස්ට්‍රේලියාව

ඒ වගේම ජිවත් වීම සදහා නුසුදුසුම නගර දහය තමයි මේ දැක්වෙන්නේ

1. ඩමස්කස් – සිරියාව
2. ලාගෝස් – නයිජීරියාව
3. ඩකා – බංග්ලාදේශය
4. ට්‍රිපොලි – ලිබියාව
5. කරච්චි – පකිස්ථානය
6. පෝර්ට් මෝර්ස්බි – පැපුවා නිව්ගිනියාව
7. හරාරේ – සිම්බාබ්වේ
8. ඩුවාලා – කැමරූන්
9. ඇල්ජියර්ස් – ඇල්ජීරියාව
10. කැරකස් –  වෙනිසියුලාව


News Articles
Latest Videos
Most Popular Post