News Line| Off Air
Generic placeholder image

Sep
5

ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – මහින්ද කියයි

732 Views


ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – මහින්ද කියයි

මාධ්‍යය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ ඕනෑම මැතිවරණයකට තමන් ඇතුළු සිය පක්ෂයේ සියලු දෙනා සුදානම් බවයි.

විශේෂයෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මත පමණක් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන කතා කළ නොහැකි බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ වැඩි දුරටත් ප්‍රකාශ කල අතර එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post