News Line| Off Air
Generic placeholder image

Sep
5

දුම්රියේ කාන්තාවන්ට වෙන් කල මැදිරිවල සිටි පුද්ගලයින් 10 ක් අල්ලයි

3251 Views


දුම්රියේ කාන්තාවන්ට වෙන් කල මැදිරිවල සිටි පුද්ගලයින් 10 ක් අල්ලයි

කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය අද අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තා මැදිරියේ ගමන් ගත පිරිසකුයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ. අත් අඩංගුවට ගත් පිරිසකගෙන් රුපියල් 1000- 1500 අතර දඩ මුදල් අය කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post