News Line| Off Air
Generic placeholder image

Sep
6

තම දෑත් පිරිසිදුයි – සජිත් කියයි

1359 Views


තම දෑත් පිරිසිදුයි – සජිත් කියයි

තම දෑත් අතිශය පිරිසිදු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ ඊයේ පැවති ජන රැළියට එක්වෙමින්.
එහිදී අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කළේ සුලූ පක්ෂ සියල්ලේ සහය සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිව තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post