සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන අවසන් පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී අද රාත්‍රී 7.00 ආරම්භ වෙනවා.
දෙවන තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසුරිය මෙම තරගයට සහභාගී වන්නේ නැ. බොහෝවිට අද කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක එක්වන බවයි වාර්තා වන්නේ.