News Line| Off Air
Generic placeholder image

Sep
6

පාර්ලිමේන්තුව 17 දක්වා කල් තබයි

655 Views


පාර්ලිමේන්තුව 17 දක්වා කල් තබයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17 දින දක්වා කල් තැබුවා.

අද දිනට නියමිත ආණ්ඩුවේ කටයුතු ඉල්ලා අස් කර ගන්නා බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දීමත් සමඟ පාර්ලිමේන්තුව ලබන 17 වන දා දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post