News Line| Off Air
Generic placeholder image

Sep
6

බඹර ප්‍රහාර වලට ලක් වී 55 ක් රෝහලේ

953 Views


බඹර ප්‍රහාර වලට ලක් වී 55 ක් රෝහලේ

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු දෙකක තේ දලු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරය දෙකකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද උදෑසන 10 ට හා 11 ට මෙම බඹර ප්‍රහාර එල්ල වී ඇති අතර තුවාලකරුවන් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post