සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට මුගාබේ මහතාගේ වයස අවුරුදු 95 ක් වන අතර අයහපත් සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් ඔහු දීර්ඝ කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වනවා.
දශක තුනකට ආසන්න කාලයක් රොබට් මුගාබේ මහතා සිම්බාබ්වේ රාජ්‍යයේ පාළන බලය හෙබවූවා.