News Line| Off Air
Generic placeholder image

Sep
6

අත හා පොහොට්ටුව අතර අද 8වන වරටත් සාකච්ඡා

712 Views


අත හා පොහොට්ටුව අතර  අද 8වන වරටත් සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන 08 වන වටයේ සාකච්ඡාව ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී.
ඒ අනුව මිට පෙර සාකච්ඡා වට හතක් පවත්වා ඇති අතර අද මෙම හමුව සදහා සහභාගී වන පිරිස වන්නේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගිවන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post