News Line| Off Air
Generic placeholder image

Sep
6

තුන්වන විස්සයි විස්ස තරගයේ ධනුෂ්කට සහ ළහිරුට අවස්තාව

972 Views


තුන්වන විස්සයි විස්ස තරගයේ ධනුෂ්කට සහ ළහිරුට අවස්තාව

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයේ මුලින් පන්දුවට පහර දීමේ අවස්තාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තම කණ්ඩායම සතුකර ගත්තා. ඒ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම අද තරගයට ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු මදුසංඛ ක්‍රීඩා කරන අතර පෙර තරගයේදී අනතුරට පත්වූ කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරියව විවේකගන්වා තිබෙනවා. තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post