News Line| Off Air
Generic placeholder image

Sep
7

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

1041 Views


ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට පැවැත්විමට නියමිතව ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන බව ය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබා දීමට එකඟතාව නිල වශයනේ ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post