News Line| Off Air
Generic placeholder image

Sep
7

පළාත් කිහිපයකට අදත් වැසි

723 Views


පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද දිනයේදීත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

උතුරු සහ උතුරුමැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත්, 50ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post