News Line| Off Air
Generic placeholder image

Sep
8

ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නාමයෝජනා භාරදීමෙන් පසු

1430 Views


ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නාමයෝජනා භාරදීමෙන් පසු

ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් පසු එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කළේ ඒ සදහා විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවයි.ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙෂ නම් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතායි.


News Articles
Latest Videos
Most Popular Post