News Line| Off Air
Generic placeholder image

Sep
8

පරිපාලන සේවා නිලධාරින් ලබන සතියේ ලෙඩ වෙයි

676 Views


පරිපාලන සේවා නිලධාරින් ලබන සතියේ ලෙඩ වෙයි

ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ පරිපාලන නිළධාරීන් මුහුණ දී ඇති ගැටලූ සදහා බළධාරීන්ගෙන් විසදුම් ලබා ගැනීම අරමුණු කරගනිමින්.

ලබන 10 වනදා සහ 11 වනදා අසනීප නිවාඩු වාර්තා කරන බවයි ශ‍්‍රි ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේ ලබන 11 වනදා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් ද පැවැත්වීමට නියමිත බවයි. වසර කිහිපයක සිට පවතින ගැටලූ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡ කළද ඊට විසඳුම් නොලැබීම ඇති බවයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය වැඩි දුුරටත් සඳහන් කළේ


News Articles
Latest Videos
Most Popular Post