News Line| Off Air
Generic placeholder image

Sep
8

ගෝඨාභයගේ රට ගොඩ නගන ඉදිරි දැක්ම අද එළිදැක්වේ

1782 Views


ගෝඨාභයගේ  රට ගොඩ නගන ඉදිරි දැක්ම අද එළිදැක්වේ

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් වියත්මග සංවිධානයේ මහා සමුළුව අද පැවැත්වෙනවා. ඒ කොළඹදීය.

ඒ අනුව මෙහිදී ගෝඨාභය රාජපක්‍ෂ විසින් රට ගොඩ නගන සිය ඉදිරි දැක්ම ද එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post