News Line| Off Air
Generic placeholder image

Sep
9

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයින්ට විශේෂ කැදවීමක් අද

625 Views


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයින්ට  විශේෂ කැදවීමක් අද

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයින් සාකච්ඡුාවක් සදහා අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කැදවා තිබෙනවා. එළඹෙන පකිස්ථානු ටෙස්ට් සංචාරය පිලිබද මෙහිදී අවධාණය යොමු කෙරෙනු ඇති.
එම සංචාරයට සහභාගී නොවන බවට ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. වසර 10 කට පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමක් මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග තුනක් / පන්දුවාර 20 යි 20 තරග තුනක් පැවැත්වෙන්නේ සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝම්බර් 9 වනදා දක්වායි.දෙරට අතර ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post