News Line| Off Air
Generic placeholder image

Sep
9

එජාප මන්ත්‍රීවරු 51 කගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් අද අගමැති හමුවට

752 Views


එජාප මන්ත්‍රීවරු 51 කගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් අද අගමැති හමුවට

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් සකස් කෙරුණු විශේෂ ලිපියක් අද පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙලෙස තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක්ය.

මෙම ලිපිය එජාප මන්ත්‍රීවරු 71 දෙනකුගෙන් 51 දෙනෙක්ම අත්සන් තබා ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post