News Line| Off Air
Generic placeholder image

Sep
9

තම ජීවිතය පරදුවට තබා වික්‍රමාන්විත මෙහෙවරක් කල විරෝධාර රණවිරුවන් දෙදෙනෙක්

1873 Views


තම ජීවිතය පරදුවට තබා වික්‍රමාන්විත මෙහෙවරක් කල විරෝධාර රණවිරුවන් දෙදෙනෙක්

අරසපුරකුලමේ වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවලක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දෙවෙනි කොට කිලිනොච්චි ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබලුන් දෙදෙනෙක් වන ලාන්ස් කෝප්‍රල් ජී. එස්. අමරසිරි ද, ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න යන රණවිරුවන් දෙදෙනා මෙම වීර ක්‍රියාව සිදු කර තිබෙන අතර දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ සැමියෙකු මෙලෙස රොන්මඩෙහි එරී ඇති අතර ඔවුන් බේරා දෙන ලෙස පවුලේ බාල දරුවා කෑගසන හඬ ඇසී එම ස්ථානයට මෙම රණවිරුවන් දෙදෙනා ළඟා වී තිබෙනවා.

ඒ අනුව මෙම දුෂ්කර මෙහෙයුමෙන් පසු ජීවිතයේ සතුට විඳි එම පවුල දැකීමෙන් තමන්ද සතුටු වන බව මෙම රණවිරුවන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post