News Line| Off Air
Generic placeholder image

Sep
9

පැරණි සම්ප්‍රදාය අනුව ජනපති අපේක්ෂකයා නම් කරන බවට එජාපයෙන් ප්‍රකාශයක්

2050 Views


පැරණි සම්ප්‍රදාය අනුව ජනපති අපේක්ෂකයා නම්  කරන බවට එජාපයෙන් ප්‍රකාශයක්

සෑම මැතිවරණයක් තුලදීම එක්සත් ජාතික පක්ෂය සිය ජනපති ධුර අපේක්ෂකයා නම් කර ඇත්තේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බව ආමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම පක්ෂයේ සම්ප්‍රදාය සහ පක්ෂයේ ව්‍යවස්ථාට ගරු කරමින් සෑමදාම ක්‍රියා කරන බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම ජනපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post