News Line| Off Air
Generic placeholder image

Sep
9

ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව අදින් අවසන්

822 Views


ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව අදින් අවසන්

අදින් (09) ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව අවසන් වනවා.

ඔවුන් පසුගිය දින වල පැවැත්වුණ සමුළුව අතරතුර කාලයේදී ඩාවුඩි බෝරා ප්‍රජාව බම්බලපිටිය දුම්රිය ස්ථානය අලංකාර කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.

බුර්හානි සෙරෙන්ඩිබ් පාසලේ අන්තර් ක්‍රියාකාරී සමාජය සමඟ එක්ව මෙම කටයුත්ත ඔවුන් විසින් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post