ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන දසුන් ශානක ඊයේ සිය උපන්දිනය සැමරුවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිය මිතුරන් සමගින්. මෙම අවස්ථාවට ප්‍රවීන ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඔහු මෙලසින් සමරුවේ ඔහුගේ 28 වන උපන් දිනයයි. දසුන් ශානකට සියත අපිත් සුබ උපන්දිනයකට ආසිරි එකතු කරනවා.