News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් සිසුවාට ජනපතිගෙන් නවීන පරිගණකයක්

1329 Views


රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් සිසුවාට ජනපතිගෙන් නවීන පරිගණකයක්

රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් නවීන ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post