අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් පහත දැමීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව මේ වනවිට මුදල් අමාත්‍යාංයේදී රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.