News Line| Off Air
Generic placeholder image

Sep
11

සැකකරුවන් 11 දෙනෙකු TID භාරයට

658 Views


සැකකරුවන් 11 දෙනෙකු  TID  භාරයට

මෙරට තහනම් සංවිධානයක් ලෙස නම්කොට ඇති ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සැකකරුවන් 11 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90 ක රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සැකකරුවන් පිරිසක් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි පොලීසිය සඳහන් කළේ.

මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ් / මොහොම්මදු රියාල් මොහොමද් සාජිද් / මුස්තාක් අලි අම්හර් / මොහොමඞ් රම්සින් රුප්දි අහමඞ් සහ මොහොමඞ් තාමිර් හිදයතුල්ලා ඇතුලූ සැකකරුවන් 11 දෙනෙකු එම පිරිස අතරට අයත්.


News Articles
Latest Videos
Most Popular Post