News Line| Off Air
Generic placeholder image

Sep
11

මොණරාගල ප්‍රදේශයට අයිස් වැස්සක්

1326 Views


මොණරාගල ප්‍රදේශයට අයිස් වැස්සක්

මොණරාගල මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකිනිගහවෙල සහ 17 කණුව ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
පැයක් පමණ කාලයක් මෙම අයිස් වැස්ස ඇද හැලුණු බව ප්‍රදේශවාසින් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post