News Line| Off Air
Generic placeholder image

Sep
11

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවයි

703 Views


මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවයි

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවීම් සිදු කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කළා.

බදු පරිපාලන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ප‍්‍රකාශ කළේ මෙම ක‍්‍රමවේදය හරහා ශ‍්‍රී ලංකාවට වාසි රැසක් දැනටමත් අත්වී තිබෙන බවයි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ විවෘත කර අදට (11) වසරක් සපිරෙන අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එම කවුළුව විවෘත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post