News Line| Off Air
Generic placeholder image

Sep
12

ගැටඹරු ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

813 Views


ගැටඹරු ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

ගැටඹරු රජමහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රි 7.17ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කෙරෙන බව ගැටඹරු රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post