News Line| Off Air
Generic placeholder image

Sep
12

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

2217 Views


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින වැසි හා අකුණු පිළිබඳවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එසේම ඉදිරි පැය කිහිපයේදී ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි පවසන්නේ. තද වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post