News Line| Off Air
Generic placeholder image

Sep
12

ශ්‍රී ජයබෝධි විහාරයේ සර්වඥධාතු ප්‍රදර්ශනයක්

1012 Views


ශ්‍රී ජයබෝධි විහාරයේ සර්වඥධාතු ප්‍රදර්ශනයක්

හික්කඩුව වරාගස්විල වත්ත, ශ්‍රී ජයබෝධි විහාරයේ දෙවැනි වරටත් පවත්වනු ලබන ” උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීමේ මහා පිංකම ” 2019 සැප්තැම්බර් මස 13,14,15 යන තෙදින පුරා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා එම විහාරස්ථානයේදී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා.

උතුම් ධාතුන් වහන්සේලා වැද පුදා ගෙන පින් රැස් කර ගැනීමට පැමිණෙන ලෙස විහාරාධිපති ඇතුළු සංවිධායක මණ්ඩලය පිං කැමති ජනතාවට ආරධනා කර සිටිනවා.

විමසීම් – 078 – 533 8075 – විහාරාධිපති
077 – 358 3204 – සංගීත් චාමර ( සංවිධායක කමිටුව )


News Articles
Latest Videos
Most Popular Post