News Line| Off Air
Generic placeholder image

Sep
16

නිදහස් පක්ෂය අවතක්සේරු කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපතිගෙන් ප‍්‍රකාශයක්

840 Views


නිදහස් පක්ෂය අවතක්සේරු කිරීමට ඉඩ දෙන්නේ නෑ  –  ජනපතිගෙන් ප‍්‍රකාශයක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ති‍්‍රක් සමුළුවට එක්වෙමින්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දිස්ති‍්‍රක්ක මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළුව මාලාවේ ප‍්‍රථම සමුළුව ලෙස මෙය සංවිධාන කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post