News Line| Off Air
Generic placeholder image

Sep
16

ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිසමට

740 Views


ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිසමට

ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ පුර්ණ බලතල මැතිවරණ කොමිසම සතු වී තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනපතිවරණය පවත්වන දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝම්බර් 14 දිනට පෙර ප්‍රකාශයට පත් කල යුතුව තිබෙනවා.

මෙවර ජනපතිවරණයෙදී නව ජන්ද දායකයින් 231, 209 කට අවස්ථාව හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post