News Line| Off Air
Generic placeholder image

Sep
16

ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යයි

1143 Views


ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංඟා කිහිපයකම මේ වන විට ජල මට්ටම ඉහළ ගොස් පිටාර මට්ටමට ළගා වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව කැළණි ගඟ ,අත්තනගලු ඔය කලු ගඟද අධික වැසි හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
විශේෂයෙන්ම මේ වන විට නාය යෑම් අනතුරු ඇගවීම්ද ප්‍රදේශ කිහිපකට නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post