විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව එම පොලිස් නිලධාරීන් 31 000 කට අධික පිරිසකට උසස්වීම් සඳහා අනුමැතිය හිමිවී ඇති බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.
මේ අනුව දීර්ඝ කාලයක් උසස් විමන් නොලැබුණු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වන පොලිස් නිලධාරීන්ට මෙම උසස් වීම් සදහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ නිලධාරින් 5824 දෙනෙකුට උසස්විම් ලබාදීමට තීරණය කර තිබෙනවා.