News Line| Off Air
Generic placeholder image

Sep
19

කෝප් කමිටුව නෙලුම් කුළුණ ගැන පරීක්ෂණයකට සැරසේ

1020 Views


කෝප් කමිටුව නෙලුම් කුළුණ ගැන පරීක්ෂණයකට සැරසේ

පසුගියදා මහජන අයිතියට පත් වූ නෙලුම් කුළුන ඉදිකිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ පිළිබද විමසා බැලීමට නෙලුම් කුලුන ඉදිකිරීමට දායක වූ ආයතන ගෙන්වන බව එම කමිටුව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post