News Line| Off Air
Generic placeholder image

Sep
20

වත්තල රෙදි අලෙවි සැළක් ගිනි ගනී

708 Views


වත්තල රෙදි  අලෙවි සැළක් ගිනි ගනී

වත්තල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. මෙය රෙදි පිළි අලෙවි සැළක් වන බව වාර්තා වෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post