News Line| Off Air
Generic placeholder image

Sep
20

පාදුක්ක නගරය මැද ගී ගැයූ විරාජ් පෙරේරා

2839 Views


පාදුක්ක නගරය මැද ගී ගැයූ විරාජ් පෙරේරා

විරාජ් පෙරාරා යනු අපි හැමෝම දන්න ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්.

පාදුක්ක නගර මධ්‍යයේ ගීත ගායනා කරමින් සිටි පුද්ගලයෙකු සමග එක්ව ඔහුද ගීත ගායනා කරන වීඩියෝවක් අද ඔහු තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබෙනවා.

https://www.facebook.com/official.VIRAJ.Perera/videos/465295534198033/


News Articles
Latest Videos
Most Popular Post