News Line| Off Air
Generic placeholder image

Sep
23

ගෝඨාභය ඇතුළු අට දෙනෙක් ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස්

539 Views


ගෝඨාභය ඇතුළු අට දෙනෙක් ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇවන්ට්ගාඩ් සිද්ධිය පිළිබද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙක් එම චෝදනා වලින් නිදහස් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.ඒ අභියාචනාධිකරණය තීන්දුවකට අනුවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා , ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, සෝමතිලක දිසානායක , ජයනාත් කොළඹගෙ, කරුණාරත්න බන්ඩාර, ජයන්ත පෙරේරා සහ පාලිත පියසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙම නඩුව අද එම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කෙරුණු අතර එහිදී ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post