ජනපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පැමිණෙන බව වාර්තා වෙනවා.
ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකරණ සහකාර තනතුරු සඳහා අවිධිමත් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගැනීම හා සම්බන්ධ පැමිණිල්ලකටයි.