News Line| Off Air
Generic placeholder image

Sep
23

13 වන දිනටත් ආබාධිත රණවිරුවන් විරෝධතාවයේ

1568 Views


13 වන දිනටත්  ආබාධිත රණවිරුවන් විරෝධතාවයේ

ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ක‍්‍රියාත්මක කරන විරෝධතාව අද 13 වන දිනටත් ක‍්‍රියාත්මකයි.

රණවිරු අයිතිවාසිකම් සුරැුකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා මෙම විරෝධය ආරම්භ කලේ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්
ක‍්‍රියාන්විතයේ දී මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නනන්ට හා ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දෙන ලෙස ඔවුන්ගේ ඉල්ලීමයි.


News Articles
Latest Videos
Most Popular Post