News Line| Off Air
Generic placeholder image

Sep
24

පැය 03කට කලින් ගුවන් තොටුපළට එන්න – ගුවන් මගීන්ට දැනුම්දීමක්

619 Views


පැය 03කට කලින් ගුවන් තොටුපළට එන්න – ගුවන් මගීන්ට දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දී තිබෙනවා.

වර්ෂාව පැවතුන ද ගුවන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බැවින් ඊට සහයෝගය දැක්වීම සඳහා පැය 3කට පෙර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන ලෙස ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

කටුනායක ප්‍රදේශයෙන් ඊයේ (23) පෙරවරු 8.30 සිට අද අලුයම 3 දක්වා වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 272 ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post