News Line| Off Air
Generic placeholder image

Sep
24

සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක්

747 Views


සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක්

සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක් ලැබෙනු ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව මධ්‍යයේත් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post