News Line| Off Air
Generic placeholder image

Sep
24

බෙලිඅත්ත – කොළඹ සීඝ්‍රගාමී දුම්රිය අද සිට ක්‍රියාත්මකයි

820 Views


බෙලිඅත්ත – කොළඹ සීඝ්‍රගාමී දුම්රිය අද සිට ක්‍රියාත්මකයි

බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද සිට ක්‍රියාත්මක වනවා.

මෙම දුම්රිය පස්වරු 3 ට මරදානෙන් පිටත්වන අතර, එය පස්වරු 6.05 ට බෙලිඅත්තට ළඟාවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

අලූයම 2.15 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය අලූයම 5.10 ට මරදානට ළඟාවනු ඇති.

දුම්රිය අලූත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්නල යන දුම්රිය ස්ථානවල නවත්වනවා.


News Articles
Latest Videos
Most Popular Post