News Line| Off Air
Generic placeholder image

Sep
25

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

913 Views


සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි 10 පැනවීමට සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම කොන්දේසි අතර ප්‍රධාන වශයෙන් විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුලත් බව වාර්තා වෙනවා. මේ පිළිබද අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ප්‍රකශ කලේ අදාළ කොන්දේසි සහ ජනපති අපේක්ෂකත්වය පිළිබද යෝජනාව හෙට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post