News Line| Off Air
Generic placeholder image

Sep
25

වැඩ තහනමකට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

683 Views


වැඩ තහනමකට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

(CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයක් හේතුවෙන් නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ වැඩ තහනමකට ලක් කෙරුණා.

ඊයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා ගෙන් ලද අනුමැතියට අනුව ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවිමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post