News Line| Off Air
Generic placeholder image

Sep
25

පියා තම එකම පුතා සමග ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානයක් පදවාගෙන එයි

683 Views


පියා තම එකම පුතා සමග ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානයක් පදවාගෙන එයි

ශ්‍රී ලංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පහු කරමින් ලාංකික පියෙකු සහ තම එකම පුතු සමග ගුවන් යානයක් පදවාගෙන පැමිණියා.

ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල වෙත ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය මෙලෙස උදිත දන්වත්ත ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත් ඔහුගේ එකම පුතා වන කවීෂ දන්වත්ත සහායක නියමුවා ලෙසත් කටයුතු කරමින් පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post