News Line| Off Air
Generic placeholder image

Sep
25

කෙන්යාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 07 ක් මරුට

526 Views


කෙන්යාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 07 ක් මරුට

කෙන්යාවේ අගනුවර නයිරෝබි නුවර පාසල් ගොඩනැගිල්ලක් හදිසියේ කඩාවැටීමෙන් පාසලේ ළමුන් 7 දෙනෙක් මියගොස් තිබෙන අතර 57 දෙනෙකුට අධික පිරිසක් අනතුරෙන් රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව ප්‍රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් මෙලෙස කඩා වැටී ඇත්තේ. අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post