News Line| Off Air
Generic placeholder image

Sep
25

හෙට සිට වැස්ස තරමක් අඩුවෙයි

596 Views


හෙට සිට වැස්ස තරමක් අඩුවෙයි

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

කෙසේ වෙතත් බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post