News Line| Off Air
Generic placeholder image

Sep
26

ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් සිය ඇප මුදල් තැන්පත් කරයි

926 Views


ජනපති  අපේක්ෂකයින් හත් දෙනෙක් සිය ඇප මුදල් තැන්පත් කරයි

මෙවර ජනපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 04 කින් සහ ස්වාධින කණ්ඩායම් 03 කින් පුද්ගලයින් හත් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත. එනම් පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, ජයන්ත කැටගොඩ, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ , අජන්තා විජේසිංහ, ආරියවංශ දිසානායක යන අයයි.


News Articles
Latest Videos
Most Popular Post