News Line| Off Air
Generic placeholder image

Sep
26

එජාප ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස නිළ වශයෙන් නම් කරයි

786 Views


එජාප ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස නිළ වශයෙන් නම් කරයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිළ වශයෙන් පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post